ඔබගේ සම්පූර්ණ ට්‍රේඩින් හැකියාව ළඟා කරගන්න
විශ්වාසයෙන් රන්, තෙල්, දර්ශක සහ ක්
රිප්ටෝ ට්‍රේඩ් කරන්න
ඔබගේ උපායමාර්ගයට හොඳම ට්‍රේඩින් කොන්දේසි හිමි විය යුතුයි — මොකද සෑම ගනුදෙනුවක්ම වැදගත්.
• ක්ෂණික මුදල් ආපසු ලබා ගැනීම
ඕනෑම ස්ථානයකින්, ඕනෑම වේලාවක ඔබගේ මුදල් වෙත පහසුවෙන් ප්‍රවේශ වන්න.¹
• අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්
0 පිප්ස් සිට ආරම්භ වන පටු ස්ප්‍රෙඩ් සමඟ ස්ථාවර ට්‍රේඩින් කිරීමක්.
• වේගවත් ක්‍රියාත්මක කිරීම
ඇණවුම් ක්‍රියාත්මක කිරීම සඳහා ගත වන්නේ තත්පරයේනුත් පොඩි වේලාවක් පමණි.

• කොමිස් ගාස්තු නැත
අපගේ ප්‍රෝ සහ ස්ටෑන්ඩඩ් ගිණුම් හරහා කොමිස් ගාස්තු රහිතව ට්‍රේඩ් කරන්න.
• ස්වැප් රහිත ට්‍රේඩින්
සියලුම ගනුදෙනුකරුවන් සඳහා රාත්‍රී කාල සදහා ගාස්තු නොමැත.
• 24/7 පුරා ලයිව් සහය
ප්‍රශ්න තිබේද? වෘත්තීමය සහාය සමඟ පිළිතුර සෑම විටම ඔබට එහිදී ලබා ගත හැක.
ගෝලීය වශයෙන් විශ්වාසදායක තැරැව්කරුවෙකු සමඟ ට්‍රේඩ් කරන්න
අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් වෙත ඇති අපගේ කැපවීම සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වෙනවා.
ඔබගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි
අපි උසස් ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතර, ඔබගේ අරමුදල් සහ ගෙවීම් සුරක්ෂිත බව සහතික කරනවා. අපගේ ඍණ ශේෂ ආරක්ෂණය සමඟ, ඔබට විශ්වාසයෙන් ට්‍රේඩ් කළ හැක.

නිතර අසන ප්‍රශ්න
1
මුදල් කොහොමද තැම්පත් කරන්නේ?
ඔබගේ පළමු තැන්පතුව සිදු කිරීමට, පහත පියවර අනුගමනය කරන්න:
- ඔබගේ පුද්ගලික ප්‍රදේශයට ලොග් වන්න.
- මුදල් → තැම්පතු ටැබ් වෙත යන්න.
- ඔබට මුදල් එක් කිරීමට අවශ්‍ය ට්‍රේඩින් ගිණුම තෝරන්න.
- ලබා ගත හැකි විකල්ප ලැයිස්තුවෙන් ඔබ කැමති ගෙවීම් ක්‍රමයක් තෝරන්න. එක් එක් ගනුදෙනුව සඳහා අවම සහ උපරිම සීමාවන් අතර වෙනස්කම් මෙන්ම සාමාන්‍ය සැකසුම් කාලයද සලකා බලන්න.
- ඔබගේ ගෙවීම් විස්තර ඇතුළත් කරන්න (තෝරාගත් ක්‍රමයට අදාළ උපදෙස් සහ ඉඟි අනුගමනය කරන්න).
- මුදල් කොටසේ තැන්පතු මුදල සඳහන් කරන්න. විනිමය අනුපාතය සලකා බැලීමෙන් පසු ඔබගේ ගෙවීම් ගිණුමේ තිබිය යුතු මුදල (අදාළ නම්) “තැන්පත් කිරීමට ඇති මුදල” කොටසේ පෙන්වනු ලැබේ.
- තැම්පත් කරන්න බොත්තම ක්ලික් කරන්න. ඔබව ගෙවීම් සැකසුම් පිටුව වෙත යොමු කරනු ලබන අතර, එහිදී තැන්පතු පෝරමය සම්පූර්ණ කර ගනුදෙනුව තහවුරු කළ යුතුයි.
2
මුදල් ආපසු ලබා ගන්නේ කොහොමද?
අපගේ වෙබ් අඩවියට පිවිස, ඔබගේ ලොගින් තොරතුරු භාවිතා කර ඔබගේ පුද්ගලික ප්‍රදේශයට ලොග් වන්න. ඉන්පසු, පහත පියවර අනුගමනය කරන්න:
- මුදල් → ආපසු ගැනීම වෙත යන්න: වම් පස මෙනුවෙන් මුදල් තෝරා, ඉන්පසු ආපසු ගැනීම තෝරන්න.
- ඔබගේ ට්‍රේඩින් ගිණුම තෝරන්න: ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය ට්‍රේඩින් ගිණුම තෝරන්න.
- මුදල් ආපසු ගැනීම තෝරන්න: “මුදල් ආපසු ගැනීමේ විධිය” ක්ෂේත්රය තෝරා, ලැයිස්තුගත කර ඇති ඔබ කැමති ක්‍රමවලින් එකක් තෝරන්න. අවශ්‍ය සියලුම විස්තර නිවැරදිව පුරවා ඇති බවට සහතික කර ගන්න.
- ආපසු ලබා ගැනීමේ මුදල තහවුරු කරන්න: ආපසු ලබා ගත හැකි මුදල, ප්‍රමාණය කොටස යටතේ පෙන්වනු ලැබේ.
- මුදල් ආපසු ලබා ගැනීම ආරම්භ කිරීම: සියලුම විස්තර පුරවා අවසන් වූ පසු, මුදල් ආපසු ලබා ගැනීම බොත්තම ක්ලික් කරන්න. අපගේ මුදල් අංශය ඔබගේ මුදල් ආපසු ලබා ගැනීමේ ඉල්ලීම සකසනු ඇත.
3
මුදල් ආපසු ලබා ගැනීමේ සැකසීමට කොපමණ කාලයක් ගතවේද?
සියලුම මුදල් ආපසු ලබා ගැනීම් අපගේ මුදල් අංශය විසින් කළමනාකරණය කරනු ලබන අතර, තෙවන පාර්ශවයන් විසින් ඔබගේ ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා සෑම ගනුදෙනුවක්ම ප්‍රවේශමෙන් පරීක්ෂා කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය ඔබගේ මුදල් සඳහා ඉහළම ආරක්ෂාව සහතික කරයි.
සටහන: JustMarkets හිදී, අපගේ පාර්ශවයෙන් ක්ෂණික මුදල් ආපසු ලබා ගැනීම් සහ තැන්පතු සැකසීමක් (මිනිත්තු 1ක් ඇතුළත) ලබා දෙනවා. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී සේවා සපයන්නාගේ පාර්ශවයෙන් යම් ප්‍රමාදයන් සිදුවිය හැක.
4
ඔබට ලබා දෙන ගෙවීම් ක්‍රම මොනවාද?
JustMarkets තැන්පතු සිදු කිරීම සඳහා විවිධ විකල්ප ලබා දේ. ඔබට ඊ-වෝල්ට්, බැංකු කාඩ්පත්, දේශීය ගෙවීම් ක්‍රම, WIRE වැනි විවිධ ක්‍රම හරහා තැන්පතු සිදු කළ හැක. ලබා ගත හැකි සියලුම ගෙවීම් ක්‍රම මෙතැනින් පරීක්ෂා කරන්න.
5
JustMarkets මොබයිල් ට්‍රේඩින් ඇප් එක භාවිතා කරන්නේ කෙසේද?
ඔබගේ ඇප් ස්ටෝ එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කර, ලොගින් වන්න හෝ ගිණුමක් සාදා, අපගේ වේදිකාවේ ඇති සියලුම මෙවලම් සහ විශේෂාංග වෙත ප්‍රවේශය ලබාගෙන ට්‍රේඩින් කිරීම ආරම්භ කරන්න.
6
JustMarkets ඇප් එක තුළ මගේ පුද්ගලික ප්‍රදේශය කළමනාකරණය කළ හැකිද?
ඔව්, ඔබට ඇප් එක තුළින්ම ඔබගේ පුද්ගලික ප්‍රදේශය සෘජුවම කළමනාකරණය කළ හැක. මෙයට ලියාපදිංචි වීම, ගිණුම් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම මෙන්ම ක්ලික් කිහිපයකින් පුද්ගලික තොරතුරු අප්ඩේට් කිරීමද ඇතුළත් වේ.
7
ඇප් එක හරහා මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම සිදු කරන්නේ කෙසේද?
JustMarkets ඇප් එක හරහා මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම ඉතා සරල සහ පහසු ක්‍රියාවලියක්. පළමුව, තැන්පතු සහ/හෝ මුදල් ආපසු ලබා ගැනීම කොටස වෙත යන්න. ඉන්පසු, ඔබට අවශ්‍ය තැන්පතු ගිණුම තෝරන්න. ඊළඟට, ඔබ කැමති ගෙවීම් ක්‍රමය තෝරා, අවසානයේ තිරයේ පෙන්වන උපදෙස් අනුගමනය කරමින් ඔබගේ ගනුදෙනු සම්පූර්ණ කරන්න.

